🏛️ සුපිළිපන්න සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් උදෙසා නව පියවරක්! 

අල්ලසින් සහ දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමේ අරමුණින් ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ද අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කර ඇත.

 ප්‍රධාන අරමුණු: 

▪️ආයතනික ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම 

▪️ දූෂණ අවදානම් හඳුනා ගැනීම සහ වැළැක්වීම

▪️ රාජ්‍ය සේවාවන් ඵලදායීව මහජනතාව වෙත සමීප කිරීම 

▪️ විෂමාචාර සහ දූෂණ විරෝධී පැමිණිලි සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් පවත්වා ගැනීම

 ජාතික දූෂණ විරෝධී වැඩපිළිවෙළට ශක්තියක් වෙමින්, කාර්යක්ෂම හා විශ්වාසනීය මහජන සේවාවක් ලබා දීමට සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැපවී සිටිමු.

செய்தி மற்றும் நிகழ்வுகள்

20
அக்2026
Internal Affairs Unit - IAU

Internal Affairs Unit - IAU

🏛️ සුපිළිපන්න සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක්...

14
அக்2026
අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කිරීම

අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කිරීම

🏛️ සුපිළිපන්න සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක්...

குடியுரிமை சாசனம்

Scroll To Top