2022-2023 කාලය තුළ අස්වැසුම පළමු අදියරයට ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන හා නොලබන පවුල්වල තැනැත්තන් නැවත හඳුනා ගැනීම.

 

 

සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (නොවැම්බර් 11)  සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
මේ අවස්ථාව සඳහා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිරෝශා හෙන්නායක මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්. රත්නකුමාර් මහතා ඇතුළු සොරණාතොට  කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ජයලත් එදිමාන්න මැතිතුමා සමඟ  ගරු මන්ත්‍රීවරුන් සහභාගි විය.
මෙහිදී 2025 වසර තුල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අදාල කටයුතු සහ කොට්ඨාශයේ පවතින විවිධ ගැටලු සහ ඒ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අදාල කරුණු සාකච්ඡා විය.

ස්වර්ණසර මාධ්‍ය ඒකකය

සොරණාතොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (සැප්තැම්බර් 18)  සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (සැප්තැම්බර් 18)  සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
මේ අවස්ථාව සඳහා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිරෝශා හෙන්නායක මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්. රත්නකුමාර් මහතා ඇතුළු සොරණාතොට  කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ජයලත් එදිමාන්න මැතිතුමා සමඟ  ගරු මන්ත්‍රීවරුන් සහභාගි විය.
මෙහිදී 2025 වසර තුල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අදාල කටයුතු සහ කොට්ඨාශයේ පවතින විවිධ ගැටලු සහ ඒ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අදාල කරුණු සාකච්ඡා විය...

#ස්වර්ණසර මාධ්‍ය ඒකකය

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍යය උළෙල 2025.10.22 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙවර ප්‍රාදේශිය සාහිත්‍ය උළෙල අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර පළමු අධියරේදී පාසල් සිසුන් සදහා වැඩසටහනක් හා සිසු නිලුණතා ඇගයීමක් සිදු කල අතර දෙවන අදියරේ දී කාර්යාලීය නිලධාරීන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක් එදින දිවා කාලයේ දි පැවැත්විණ. 

ස්වර්ණසර මධ්‍ය ඒකකය

https://www.facebook.com/share/p/1A2rPh7JwL/

ජංගම සේවා වැඩසටහන

"පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්" පුනරුදයේ ඌව පුරවර මැයෙන් පාළත් පාලන සතියට සමගාමීව ජංගම සේවා වැඩසටහන, සැප්තැම්බර් මස15 වන දින කන්දෙගෙදර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී."පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්" පුනරුදයේ ඌව පුරවර මැයෙන් පාළත් පාලන සතියට සමගාමීව ජංගම සේවා වැඩසටහන, සැප්තැම්බර් මස15 වන දින කන්දෙගෙදර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන සොරණාතොට ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලැබූ අතර මෙම වැඩසටහන සඳහා සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, සොරණාතොට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගි විය.  

#ස්වර්ණසර මාධ්‍ය ඒකකය

 

News & Events

27
Jul2026
facebook 1K

facebook 1K

Our official FaceBook Page reach 1K Followers...

17
Mar2026
ශ්‍රමදානමය වැඩසටහන

ශ්‍රමදානමය වැඩසටහන

  නුගගහවෙල අමුණ පිළිසකර කිරීමේ ශ්‍රමදානය 2026.02.04...

Scroll To Top