රැකියා පොළ

---------------------------------------------------------------
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ප්‍රාදේශීය රැකියා පොළ 2025.8.21 දින සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි.

ස්වර්ණසර මාධ්‍ය ඒකකය

click_here to facebook link

Web site update programme at Uva Wellassa University - 2025.08.21

ඌව පළාත් සංචාරක අමාග්‍යශයේ මූල්‍ය අනුග්‍රහය යටතේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ "Sky Fest 2025" සරුංගල් සැණකෙළියට සමගාමීව අගෝස්තු 19 දින සරුංගල් කන්ද පිරිසිදු කිරීමේ කටයුතු සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලදී.
Facebook Link - Click Here




" Kethumathi Jack Village" is functioning as one phase of the Kethumathi Program  which is the flagship program of the " Let the dry ground be green color" , concept.
 
 
 445.jpg?1675416027
 
444

News & Events

27
Jul2026
facebook 1K

facebook 1K

Our official FaceBook Page reach 1K Followers...

17
Mar2026
ශ්‍රමදානමය වැඩසටහන

ශ්‍රමදානමය වැඩසටහන

  නුගගහවෙල අමුණ පිළිසකර කිරීමේ ශ්‍රමදානය 2026.02.04...

Scroll To Top