සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍යය උළෙල 2025.10.22 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙවර ප්‍රාදේශිය සාහිත්‍ය උළෙල අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර පළමු අධියරේදී පාසල් සිසුන් සදහා වැඩසටහනක් හා සිසු නිලුණතා ඇගයීමක් සිදු කල අතර දෙවන අදියරේ දී කාර්යාලීය නිලධාරීන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක් එදින දිවා කාලයේ දි පැවැත්විණ. 

ස්වර්ණසර මධ්‍ය ඒකකය

https://www.facebook.com/share/p/1A2rPh7JwL/

News & Events

20
Oct2026
Internal Affairs Unit - IAU

Internal Affairs Unit - IAU

🏛️ සුපිළිපන්න සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක්...

14
Oct2026
අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කිරීම

අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කිරීම

🏛️ සුපිළිපන්න සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක්...

Scroll To Top