රැකියා පොළ
---------------------------------------------------------------
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ප්‍රාදේශීය රැකියා පොළ 2025.8.21 දින සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි.
ස්වර්ණසර මාධ්‍ය ඒකකය
click_here to facebook link

ඌව පළාත් සංචාරක අමාග්‍යශයේ මූල්‍ය අනුග්‍රහය යටතේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ "Sky Fest 2025" සරුංගල් සැණකෙළියට සමගාමීව අගෝස්තු 19 දින සරුංගල් කන්ද පිරිසිදු කිරීමේ කටයුතු සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලදී.

Facebook Link - Click Here
වියළි විම හරිත පැහැයෙන් පුබුදුවමු....! සංකල්පයේ ප්‍රමුඛ වැඩසටහන වන “කේතුමතී“ වැඩසටහනේ එක් අදියරක් වශයෙන්, “කේතුමතී කොස් ගම්මානය“ ක්‍රියාත්මක වූ වගයි....!

















