ජංගම සේවා වැඩසටහන
"පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්" පුනරුදයේ ඌව පුරවර මැයෙන් පාළත් පාලන සතියට සමගාමීව ජංගම සේවා වැඩසටහන, සැප්තැම්බර් මස15 වන දින කන්දෙගෙදර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී."පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්" පුනරුදයේ ඌව පුරවර මැයෙන් පාළත් පාලන සතියට සමගාමීව ජංගම සේවා වැඩසටහන, සැප්තැම්බර් මස15 වන දින කන්දෙගෙදර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන සොරණාතොට ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලැබූ අතර මෙම වැඩසටහන සඳහා සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, සොරණාතොට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගි විය.
#ස්වර්ණසර මාධ්‍ය ඒකකය















